නම් දෙකකින් පෙනී සිටි කාන්තාවක් එකම ආරක්ෂක අංශ කඳවුරක සේවය කරන පුද්ගලයින් දෙදෙනෙකු සමග වසර ගණනාවක් යුග ජීවිතයක් පවත්වාගෙන ගිය පුවතක් ඉකුත්දා මාවතගම පොලිසියෙන් වාර්තා විය. ඇය මධ්‍යම පළාතේ පදිංචි කාරිනියකි. ඇගේ ඇවැස්ස මස්සිනා සමග මීට වසර කීපයකට ඉහතදී නීත්‍යනුකූලව විවාහ වී ඇත. ඔහු සේවය කරනු ලබන්නේ ආරක්‍ෂක කඳවුරකය. දිනක්...
දෙහිවල ප්‍රදේශයේ පිහිටි ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබමින් සිටි නව (09) හැවිරිදි බාලවයස්කාර දරුවකුගේ පාදයකට එම පාසල තුළදී බරපතළ තුවාල සිදුව ඇති බව කියන සිද්ධියට අදාළ වෛද්‍ය වාර්තාද සමඟ වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඊයේ (17) ගල්කිස්ස පොලිසියට නියෝග කළේය. මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේ...
කරාපිටිය වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ කථිකාචාර්ය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවීර මහතාගේ අත්දැකීම් ඇසුරෙන් මෙම ලිපිය සකස්‌ කෙරිණි. දිමුතු සුන්දර යොවුන් වියේ පසු වූ හැඩකාර තරුණයෙකි. ඔහු පවුලේ එකම පිරිමි දරුවා විය. දිමුතුගේ පියා මෙන්ම මව ද රජයේ උසස්‌ රැකියාවල නිරතව සිටියහ. දිමුතු ඉගෙනුම ලැබුවේ මෙරට ඇති ජනප්‍රිය...
බොහොමයක්‌ දෙනා පැහැර ගැනීමකට ලක්‌වූවෙකුගේ අත්දැකීම් කෙබඳුදැයි දකින්නේ චිත්‍රපටවලිනි. සමහරෙකුට එය ඒ මොහොතට ත්‍රාසජනක විනෝදයක්‌ ලබා දෙන කතාවක්‌ පමණි. නමුත් මිෂෙල් නයිට්‌ හට පැහැර ගැනීම එසේ අමතක කළ හැකි කතාවක්‌ නොවේ. වයස අවුරුදු 21 දී පැහැර ගැනීමකට ලක්‌ වූ ඇයට වසර එකොළහක්‌ම ඒ අධම මිනිසාගේ සෑම පහත් ක්‍රියාවක්‌ම විඳිමින් ජීවත්...
ත්‍රිකුණාමලය මුලස්ථාන පොලිස් වසමට අයත් සිරිමාපුර හන්දියේදී අද (11) අලුයම සිදුවු වෙඩි තැබිමකින් ව්‍යාපාරිකයෙකු මියගිය සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිසිය පුළුල් පරීක්ෂණ සිදු කරනවා. මෙසේ මියගොස් ඇත්තේ ත්‍රිකුණාමලය සිරිමාපුර පදිංචි හෙන්දා විතාරණගේ සෙලින් කුමාර (43) හෙවත් තෙල් කුමාර නැමැති පුද්ගලයෙක්. ඔහු සුපුරුදු පරිදි සිය ව්‍යාපාරික කටයුතු සඳහා නිවසින් පිටතට පැමිණ...
ලියුම්කරුට හිතවත් පොලිස් නිලධාරියෙක් පසුගියදා අපූරු චරිතයක් ගැන විස්තරයක් ලබා දුන්නේය. ඒ අපේ භාෂාවෙන් හඳුන්වන පික්පොකට්කාරයෙක්වය. ඔහු පොලීසියට කොටු වී දෙතුන්වතාවක් සිරබත් කෑ අ‍ෙයක් වන අතර දැන් පදික වේදිකාවේ සුළු ව්‍යාපාරයක් සිදුකරන්නේ තමන්ගේ අතින් අඳුරු වූ අතීතය අමතක කරමිනි. ඒ නිසා අප ඔහුගේ නමක් ගමක් සඳහන් කරන්නේ නැත. කෙසේ...
පාතාල නායක අංගොඩ ලොක්‌කාගේ ප්‍රධාන ගෝලයකු වන ශිරාන් අමර නොහොත් කොලොන්නාවේ ශිරාන්, ජීව අත්බෝම්බ දෙකක්‌ද සමග පසුගිය දා පෑලියගොඩ නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. කැලණිය පොලිස්‌ විශේෂ කාර්යාංශය ලබාදුන් තොරතුරකට අනුව කඩවත ඉහළබියන්විල ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී මොහු අත්අඩංගුවට ගෙන ඇත. පොලිස්‌ නිලධාරියකු ඝාතනය කිරීම, මාදින්නාගොඩ ප්‍රදේශයේදී හැමිල්ටන්...
video
ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය සොරාගැනීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 5 දෙනා මැයි 21 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. මෙම 5 දෙනා කලක පටන් මෙවැනිම සොරකම්වල නිරත වී ඇති අතර මෙම සොර කණ්ඩායම පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැහැදිලි කළේ මෙලෙසින්. වීඩියෝව...
ගාල්ල කරාපිටිය වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යූ. සී. පී. පෙරේරා මහතාගේ අත්දැකීම් ඇසුරෙනි. ඒ මීට වසර පහළොවකට විස්‌සකට පමණ ඉහතදීය. මළ සිරුරක අස්‌ථිවල කොටස්‌ සහිත සීල් කරනු ලැබූ පාර්සලයක්‌ පශ්චාත් මරණ පරීක්‌ෂණ කටයුතු සඳහා කරාපිටිය ශික්‌ෂණ රෝහලට එවා තිබුණේය. මෙකී අස්‌ථි කොටස්‌ මහෙස්‌ත්‍රාත්වරයාගේ නියෝගයකට...
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ආචාර්ය අයි.කේ. මහානාම සහ දැව සංස්ථාවේ සභාපති පී. දිසානායක යන මහත්වරුන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් ඊයේ (03) අත්අඩංගුවට ගැනුණේ අල්ලස් ගනිමින් සිටියදීය. රුපියල් කෝටි 10 ක අල්ලසෙන් අත්තිකාරම් ලෙස රුපියල් කෝටි දෙකක මුදලක් ලබා ගත් අවස්ථාවේ ඔවුන් දෙදෙනා අල්ලස් අල්ලස් හෝ...
error: පිටපත් කිරීමෙන් වළකින්න!